
සෞඛය නිලධාරී කාර්යාලය මගින් ඩෙංගු පාලනය කිරීම සදහා කටයුතු කොට ඇති හොදම ග්‍රාම නිලධාරි කොට්ඨාසය තෝරා ගැනීම පිළිබදව සමීක්ෂණයක් පවත්වා ඩෙංගු පාලනය කිරීම සාර්ථකව සිදුකොට ඇති පළමු ග්‍රාම නිලධාරි කොට්ඨාස 5 සදහා සහතික පත්‍ර ප්‍රධානය ප්‍රාදේශීය ලේකම් හා සෞඛ්‍ය වෛදය නිලධාරි විසින් 2018/10/19 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.























