ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලට සමගාමිව මහරගම ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ප්‍රාදේශීය වැඩිහිටි සැමරුම් උළෙල 2018 ඔක්තෝබර් 18 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

 

News & Events

Scroll To Top