මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලබන අඩු පහසුකම් සහිත ප්‍රදේශයක දහම් පාසැල් දරුවන්ට ආධාර ලබා දිම යටතේ 2018 ජුනි 10 වන දින දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහා උල්පත ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසැල් දරුවන් 350කට පාසැල් උපකරණ හා ගම්වාසින් 100කට රු 1750ක් පමණ වටිනා වියලි ආහාර මලු ලබා දීමේ පිංකම සිදු කරන ලදී.

News & Events

Scroll To Top