86b87f9e 975d 4a04 b16f 688b20d3cea1

Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමිව පවත්වනු ලැබන ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය 2025-2027 යටතේ "දැය නංවන සපරි ගමක්"වැඩසටහන 2026 / 03 /16 වන දින මහරගම ප්‍රාදේසීය ලේකම් කොට්ටාසයෙ ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි වසමෙහි මීගහවත්ත ග්‍රාමය තුළදී අද දින පවත්වන ලදි
එම වැඩසටහන සඳහා ගරු මහජන ආරක්ෂණ කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මැතිතුමා,මහරගම ප්‍රාදේශිය සම්බන්ධිකරන කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමා මහරගම නගර සභාවෙ නගරාධිපති ඇතුළු නාගරික  මන්ත්‍රිවරුන්, මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය, ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ මාණ්ලික නිලධාරින් ඇතුළු කාර්යමණ්ඩලය ,මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙ ඵලදායිතා නිලධාරින් වන තුෂාරි දිසානායක මහත්මිය සහ චන්දික ආරියවංශ මහත්මා ,ගොඩිගමුව දකුණ A ග්‍රාම නිලධාරි සුජානි කරුණාරත්න මහත්මිය ඇතුළු ප්‍රදේශවාසින් ඊට සහභාගි විය
 
 
2b531211 d144 4f19 a574 d3199f9cb0e7   4c107e5f 521c 4c36 83fa 71bab5a144f59ac6912d 9315 4007 8192 88be9e63c61a 60d30a7b f98e 4cca ae23 d75eede4d8776f47f92f f131 4566 88e8 e2dce051f488006afb50 6ec8 447f b578 25949920d40a 478ea1f8 e4c1 439c 86a7 80cd6488961b 3f99e61f c6ea 4298 9d03 61945ffd333b  542a597f f60a 4e15 a7fb b823bf737548  06da9644 a0eb 4762 89f9 52d896062d12f499df48 2047 48d3 83d1 87325915a896 b159a7af 8276 4cc5 be18 8b696a379ef2

News & Events

Scroll To Top