a79db3b9 bd7d 480b 8fa2 ca01b0be2496

 

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්විම 2025 -08-22 දින සම්බන්ධිකරන කමිටු සභාපති දේවානන්ද සුරවිර මැතිතුමාගෙ සහභාගිත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණ ඊට ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය ,මහරගම නගරධිපති තුමා ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගි විය.

28cce731 564f 4840 a945 cb7e235bceba 8c5574ca 85e5 4202 ba6c 5ce6e0ab7fe3 53846fa9 78a4 47d6 93fd 2db950acf577

News & Events

Scroll To Top