WhatsApp Image 2025-08-19 at 3.19.55 PM.jpeg

ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහරගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.08.19 වන දින මහරගම පමුණුව moon light resort ස්ථානය, ස්ථාපනය කිරීමේ ගැටලුව සම්බන්ධව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලද අනු කමිටු රැස්වීම. ඒ සඳහා උඩරට අමරපුර නිකායේ මහානායක මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති සද්ධර්මවාගීෂ්වර ශාස්ත්‍ර විශාරද පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ සහ  ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහරගම නගර සභාව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව,මහරගම පොලීසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

 

WhatsApp Image 2025 08 19 at 3.19.53 PM   c45af1ed b683 4c2f b800 127b69c258ae

News & Events

Scroll To Top