පොසොන් පොහොය නිමිති කරගෙන මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී සංගමය මගින් සංවිධානය කරන ලද සීනි සම්බල් පාන්දන්සල 2025-06-09 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

 

 

 

 

 

 

 

 

 

News & Events

Scroll To Top