ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ගරුතර සංඝරත්නය ආශිර්වාදයෙන් හා කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025-05-14 මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් රංජිකා හිමාලි කරුණාරත්න මැතිනිය,කාර්ය මණ්ඩලය,අනිකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද මේ සඳහා සහභාගි වන ලදී.

News & Events

Scroll To Top