
පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන මහරගම අයත් පුරන් කුඹුරු අස්වැද්දීමේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන 2025-02-15 දින 1/9/12 පන්නිපිටියේ කෘපනිස කොට්ඨාස යේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මැතිනිය, කොළඹ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පසිඳු වික්‍රමරත්න මහතා සහ සියලු රාජ්‍ය නිලධාරීන්,ගොවි සංවිධාන වල සහභාගි වන ලදී. මහරගම පුා ගොවිජන සේවා නිලධාරි චමිලා මිය විසින් සංවිධාන කරන ලදි























