කොට්ටාව දකුණ ධම්මකිත්තිකාරාම විහාර පරිශ්‍රය පිරිසිදු කිරීම, කුලසෙවන පාර නියර දෙපස පිරිසුදු කිරීම, පන්සලේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි සකසාදීම සිදුකෙරින.මේ ග්‍රාම සංවර්ධන නිලධාරී කීර්ති මහතා විසින් සම්බන්ධීකරණය කරන ලදී

 

 

 

 

 

 

News & Events

Scroll To Top