සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මහරගම ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ නිලවරණය 2025-01-20 වනදින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

News & Events

Scroll To Top