ආතති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන සියලුම කාර්යාලගත හා වසම්වල සංවර්ධන නිලධාරීන්, කළමණාකරන සේවා නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුලු කාර්යාලයට අනුයුක්ත සියලුම නිලධාරීන් සඳහා 2024 නොවැම්බර් 20 වන දින පෙ.ව. 9.00 ට කාර්යාලයීය සංධ්වනි ශාලාවේදි සාර්ථකව පවත්වන ලදී.

News & Events

Scroll To Top