වෙසක්  පොහොය  නිමිතිකොට ගෙන 2024/05/24 දින මිරිහාන  ව්වේකාරාම විහාරස්ථානයේ   ස්වාමින්වහන්සේ  60 නමකින් යුත්  පිණ්ඩපාත  චාරිකාවක් පවත්වන ලදී. මේ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය හා දායකත්වයද ලබා දෙන ලදී.

News & Events

Scroll To Top