කාර්‍යාලීය නිලධාරීන් සදහා වෙසක් පොහොය නිමිතිකොට ගෙන වෙසක් බැති ගීතාවලිය ,ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත 2024-05-22 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. සම්බන්ධීකරණය කරනු ලැබුවේ සංස්කෘතික නිලධාරී ප්‍රසානි ජයසේකර මහත්මිය විසිනි.

 

 

News & Events

Scroll To Top