මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බක්මහ වසන්තය වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කේ.ජි විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිනියගේ අනුදැනුම යටතේ 2024-04-28 දින මහරගම ධර්මාශෝක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. මෙය සංවිධානය කරන ලද්දේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසිනි.

News & Events

Scroll To Top