
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව 532 ගොඩිගමුව උතුර වසමේ ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් සදහා සමාජ මාධ්‍ය හරහා තම නිෂ්පාදන අලෙවි කීරීම පිළිබඳ දැනුවත් කීරීමේ වැඩසටහනක් ව්‍යාපාර උපදේශිකා නර්මදා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2024/03/21 දින ග්‍රාමනිලධාරී කාර්යාලයේදී පවත්වන ලදී .සම්බන්ධීකරණය ග්‍රාම නිලධාරී ,ආර්ථික සංවර්ධන නිලධාරී


















