
2024-03-02 දින මහරගම නැගෙනහිර ග්‍රාම සං. ස. නිලවරණ රැස්වීම, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ දේශණය - (ආයුර්වේද වෛද්‍ය නිරෝෂා මාතරගේ මැතිණිය), මානසික රෝග වලක්වාගැනීම පිළිබඳ දේශණය - ( ශ්‍රී ජයවර්ධන ප්‍රා.ලේ. කාර්යාලයේ උපදේශණ නිලධාරී ලලිත් වන්නිආරච්චි මයා) - පමුණුව සුබසාධක සමිති ශාලාව
මෙම අවස්ථාවට සිරිමංගලාරාම විහාරාධිකාරී ගරු මාතලේ සුමනජෝති හිමියන්, පවුල් සෞඛ්‍ය නිලධාරී, ආර්ථික සං. නිලධාරී, ග්‍රාම නිලධාරී, ග්‍රාම සං. සමිති ප්‍රධාන නිලධාරීන් ඇතුළු සාමාජිකත්වය, පිපෙන කැකුළු ළමා සමාජයේ දුවාදරුවන් රැසක් ද සහභාගී වින.





















