ජාතික නිදහස් දිනයට සමගාමීව 2024.02.07 දින මහරගම විපශ්‍යාරාම විහාරස්ථානයේ දී ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් “අටවිසි බුද්ධ පූජා පිංකමක්” පවත්වන ලදී. මේ සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්යාලයේ නිලධාරීන් සහභාගි වන ලදී.

News & Events

Scroll To Top