2024/02/01 දින විදේශ ගත වීමට අපේක්ෂිත කාන්තාවන් සදහා මනුසවි විශ්‍රාම වැටුප පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී . ඒ සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සමාජාරක්ෂන නිලධාරි ඉසුරි පෙරේරා මෙය සම්පත් දායකත්වය සපයන ලදි . එදින විගමනික ශ්‍රමිකයකු සදහා මනුසවි විශ්‍රාම වැටුපට හිමි ඔප්පු ප්‍රදානය මහරගම ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් සිදුකරන ලදී .

News & Events

Scroll To Top