
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ( බ.ප. ) මෙහෙයවීම මත පවත්වාගෙන යනුලබන බස්නාහිර පලාතේ සියලුම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානවල අත්කම් සහ නිර්මාණ දැක්ම " විස්කම් ප්‍රභා " ප්‍රදර්ශණයේ
*කොළඹ දිස්ත්‍රික් - සූප ශාස්ත්‍ර අංශය
තෙවන ස්ථානය
*කොළඹ දිස්ත්‍රික් patchwork අංශය
විශේෂ කුසලතා පළමු ස්ථානය
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පතිරගොඩ ග්‍රාම සංවර්ධන සමීතියේ සහයෝගීතාව මත පවත්වාගෙන යන කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ සිසුවියන් විසින් හිමිකරගෙන ඇත.





















