
2023-06-07 දින ජාතික පරිසර දින සැමරුමට සමගාමීව අවසන් පරිසර වැඩසටහන පවත්වන ලදි.
කසල කලමනාකරණය හා ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර දූෂණය අවම කිරීම පිලිබද ප්‍රජාව දැනුවත් කරන ලදි.
සම්පත් දායකත්වය- මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන අංශයේ පරිසර නිලධාරී නීතිඥ සුචිත්‍රා මහත්මිය.
සම්බන්ධීකරණය හා සංවිධානය- පරිසර නිලධාරී.
ප්‍රධානත්වය- ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය,සැලසුම් අධ්‍යක්ෂක.සහය ලබා දිම-ආපදා සහන නිලධාරී අමාලි මහත්මිය




















