
පෙයාර්ස් බේබි බිළිඳු සත්කාරක ව්‍යාපෘතිය යටතේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ,පෙයාර්ස් බේබි ආයතනය,මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ අඩු ආදායම්ලාබී ගැබිනි මව්වරුන් සඳහා පෙයාර්ස් උපකරණ කට්ටල 100 ක් බෙදාදීම වැඩසටහන
2023.5.23 සංධ්වනි ශාලාවේදී පැවතිණි.
සම්බන්ධිකරනය ,මුල් ළමාවිය සංවර්ධන නිලධාරි
නිලූෂනී ආරියරත්න මිය
























