කොට්ටාව උතුර වසමේ අඩු ආදායම් ලාබී පවුල් 10ක් සදහා වියලි ආහාර මලු බෙදාදීම පසුගිය දින සිදු විය . ඒ සදහා දායකත්වය ලබාදීම වසමේ ව්‍යාපාරික මහතකු වන රෝහිත උඩවත්ත මහතා වන අතර ග්‍රාම නිලධාරී ,ආර්ථික සංවර්ධන නිලධාරී සහභාගි විය .

News & Events

Scroll To Top