ශ්‍රී ලංකා පේශකර්ම හා ඇගළුම් ආයතනය මගින් පාවහන් නිශ්පාදනය දෙවන අදියර වූ සදහා පුහුණුව ලැබූ ව්‍යවසායකයින් සදහා උපකරණ බෙදාදීම 2023/02/27 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී සිදුවිය...

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සම්බන්දීකරනය කල කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙකු සදහා මෙම අවස්තාව හිමිවූ අතර උපකරණ ප්‍රධානය සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ ශ්‍රී ලංකා පේශකර්ම හා ඇගළුම් ආයතනයේ නිළධාරීන් සහභාගී විය.

News & Events

Scroll To Top