75 වන නිදහස් සමරු උළෙලට සමගාමිව මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුක් රෝපණ වැඩසටහනක් මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ හා අනිකුත් මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුව වැව ආසන්නයේ 2023-02-03 දින සිදු කරන ලදී.