497/B රුක්මලේ නැගෙනහිර වසමේ ළමා සමාජයේ දරුවන් විසින් ඔවුන්ගේ කුසලතා එලි දැක්‌විමේ වැඩසටහනක් 2023/01/17 වනදින රුක්මල්ගම ප්‍රජාශාලාවේදි පවත්වන ලදී. මේ සදහා සංවර්ධන නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් වසමේ ගුරු මහත්මියකගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී.