
527සී මහරගම බටහිර ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව යටතේ, බිම්මල් වගාව පිළිබඳව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් අද දින 2023.1.14 මහරගම බටහිර සණස සමිති ශාලාවේ දී සිදුකරන ලදි.
සම්පත් දායකත්වය මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක අත්මා විතානගේ මහත්මිය විසින් ලබා දෙන ලදි.
වැඩසටහන සදහා වසමේ කෘෂිකර්ම නිෂ්පාදන පර්‍යේෂණ සහකාර පාලිත මහතා ද සහභාගි වූ අතර ප්‍රතිලාභීන් 16ක් පමණ සහභාගි වන ලදි.වැඩසටහන සදහා අමුද්‍රව්‍ය සපයාගැනීමේදී , මාදිවෙල සංවර්ධන නිලධාරි නදීශ් මහතා විසින් සහය ලබාදෙන ලදි.
වැඩසටහන සංවිධානය
527සී මහරගම බටහිර සංවර්ධන නිලධාරිනිය විසිනි.




















