
689 බස් මාර්ගයේ දෙල්ගහවත්ත පාර සිට ප්‍රගතිපුර දක්වා ඇවිදින මංතීරුව ට සමාන්තරව ප්‍රධාන මාර්ගයට ආසන්න ප්‍රදේශයෙහි සුළු ව්‍යවසායකයින්ගේ වෙළඳපොළ
අනුග්‍රහය - ප්‍රාදේශිය සභා මන්ත්‍රී සමන් සේනාධීර මහතා.
දිනය -2022-12-22,23 හා 24
සංවිධානය හා සහභාගීත්වය- උඩහාමුල්ල නැගනහිර , තළපත්පිටිය මාදිවල හා ප්‍රගතිපුර, යන වසම් වල සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, කෘෂි නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරීන් සංවිධානය කර තිබුණි.
සහභාගිත්වය- පූජ්‍ය මාදිවල සීවලී හිමි,ඉහත වසම්වල සියලුම නිලධාරීන් ,මහජන නියෝජිතයින් සහ මහරගම නගර සභාවේ දේශපාලන නියෝජිතයින්,මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්,සමෘද්ධි කළමනාකරුවන්, ප්‍රජා මූල සංවිධානවල නිලධාරි මණ්ඩලය සහ සාමාජිකයින්, අලෙවි ව්‍යවසායකයින්.
ඉලක්කගත කණ්ඩායම- ඉහත කී සමෘද්ධී ප්‍රජාමූල සමෘධි ප්‍රජා මූල සංවිධානවල අලවි විවසායකයින් ඇතුළු අනෙකුත් විවසායකයින් ගේ ආදායම වර්ධනය කිරීම.
ඉදිරිපත්වූ අලෙවි විවසායකයින් සංඛ්‍යාව-72
වෙළඳ කුටි සංඛ්‍යාව- 41
අරමුණ- සුළු හා අලෙවි ව්‍යවසායක ප්‍රජාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම හා දිරි ගැන්වීම, ප්‍රදේශවාසීන්ට ගුණාත්මක බවින් වැඩි සාධාරණ මුදලකට අත්‍යවශ්‍ය සේවා සැපයීම.

























