කොට්ටාව නැගෙනහිර වසමේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ පොල් වගාවට හානි කරන සුදු මකුණා හා අනිකුත් හානි කරන කෘමි සතුන් පලවා හැරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පොල් සංවර්ධන නිලධාරි ධනුෂ්ක මහතා සහ වසම් භාර කෘෂි පර්යේෂණ නිලධාරී , සංවර්ධන නිලධාරීන් විසින් 2022.11.04 දින පවත්වන ලදී

News & Events

Scroll To Top