මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය   සුභ සාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ආපනශාලාව 2022-11-02 දින සුබ මොහොතින් ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සුරතින් විවෘත කරන ලදී. මේ සඳහා අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගි වන ලදී.

 

News & Events

Scroll To Top