
කොට්ටාව නැගෙනහිර වසමේ ගොවි සමිතිය වෙත ට්‍රැක්ටරයක් ලබාදීම ගරු අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මැතිතුමා, සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ දී 2022-08-28 දින ලබා දෙන ලදී
















