
පතිරගොඩ වසමේ නාලන්දාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත්ව වදාළ රාජකීය පණ්ඩිත උඩහමුල්ලේ සරණපාල නාහිමිපාණන් වහන්සේගේ සිව්වන ගුණ සමරුම වෙනුවෙන් අරුණළු යෞවන සමාජය, පතිරගොඩ ග්රාමසංවර්ධන සමිතියේ සහයෝගයෙන් පතිරගොඩ ප්රජා පොලිස් කමිටුව සංවිධානය කළ ලේ දන් දීමේ පිංකම නාලන්දාරාම විහාරස්ථානයේ 2022-08-27 දින පවත්වන ලදී.





















