
මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ දරුවන්ට ප්ලාස්ටික් භාවිතය පසුභාවිතය හා recycle කිරීම පිලිබඳව වැඩසටහනක් එම පාසලේ ශ්‍රවණාගාරයේදී 2022.08.24 දින පවත්වන ලදි.
අරමුණ - ප්ලාස්ටික් භාවිතය සහ ඉවත දමන ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන පරිදි කලමනාකරණය කිරීම පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම.
මෙහෙයවීම - John keells PVT Ltd, Eco Spindles PVT Ltd, Elephant House.යන ආයතන තුනේ නිලධාරීන්
සම්බන්ධීකරණ-පරිසර නිලධාරී නාලිකා දිල්රුක්ෂි මෙය.
අධීක්ෂණය මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය.
සහභාගිත්වය -
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි පරිසර නිලධාරී ප්‍රබුද්ධිකා මෙනවිය.
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි ඵලදායිතා සංවර්ධන නිලධාරි තුෂාරි මහත්මිය,අපනයන සංවර්ධන නිලධාරි තාරක ෆර්නෑන්ඩු මහත්මිය,ආපදා සංවර්ධන නිලධාරි අමාලි මහත්මිය.























