කොළඹ මහ දිසාපති/ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් "දිවි සවිය" LOLC සමාගමේ දායකත්වයෙන් මිරිහාන දකුණ වසමේ බඩු මලු 750ක් ප්‍රජාව අතර බෙදාදීම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ සම්බන්ධීකරණයෙන් 2022-07-08 දින මිරිහාන දකුණ විවේකාරාම විහාරස්ථානයේදි මාණ්ඩලික නිලධාරීන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

News & Events

Scroll To Top