මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටාව කලාපයේ මාලපල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ අංක 22/1/2 ගලවිල පාර මාලපල්ල හෝමාගම ලිපිනයේ H. P. T. පුෂ්පකුමාර මහතාගේ නිවස ඉධි කිරීමේ ඉදි කිරීමේ කටයුතු මහරගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මඟ පෙන්වීම මත 2022.07.05 වන දින පැවති සුභ මොහොතින් ආරම්භ කරන ලදී. මෙම නිවස ඉදි කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවෙන් රුපියල් හයලක්ෂ පනස්දාහක් (650,000) වෙන් කර තිබේ. මෙම අවස්ථාව සඳහා මහරගම නාගරික මන්ත්‍රී ගරු ජගත් පතිරණ මැතිතුමා මහරගම සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ කළමණාකාරිණී, සමාජ සංවර්ධන නිළධාරී මාලපල්ල වසමේ සමෘද්ධි සංවර්ධන නිළදාරී, මාලපල්ල ග්‍රාම නිළදාරීනී සහ මාලපල්ල බටහිර ප්‍රජාමූල සමිතියේ ගරු සභාපතිතුමියද සහභාගී වූහ.

 

News & Events

Scroll To Top