කොළඹ දිස්ත්‍රික් ල්‍රේකම් කාර්යාලය විසින් දියත් කරන ලද අහරින් සපිරි කොළොම්තොටක් වැඩසටහනට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ මග පෙන්වීම යටතේ මහරගම විදාතා සම්පත් මධ්‍යස්ථානය සංවිධානය කරන ලද ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 2022 ජුනි මස 28 වෙනි දින විද්‍යා හා තාක්ෂණ නිලධාරි අනුෂා ගමගේ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්වු අයුරු

News & Events

Scroll To Top