
ඉන්දීය සහනාධාර යටතේ අඩු ආදායම්ලාභී ගැබිනිමව්වරුන් හා වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින පවුල් සදහා සහනාධාර බෙදාදීම මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය කලල්ගොඩ වසමේ මහරගම ප්රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ උපදෙස් මත 2022/05/28 දින ග්රාම නිලධාරි ,සංවර්ධන නිලධාරි හා සමුර්දි සංවර්ධන නිලධාරිගේ ප්රදානත්වයෙන් 493 කලල්ගොඩ ග්රාම නිලධාරි කර්යාලයේදී 2022/05/28 දින සිදු කරන ලදී.


















