
සිඟිති බක්මහ අසිරිය
මහරගම කොට්ඨාසයේ සියලු පෙර පාසල් සහභාගිත්වයෙන් 2022.04.08 දින අවුරුදු සිරිත් විරිත් හා ජන ක්රීඩා සිදු කිරීම.
මෙහෙයවීම = මුල්ළමාවිය සංවර්ධන නිළධාරි නිලූෂනී ආරියරත්න මිය
සහභාගිත්වය ,උපදේශන නිළධාරි ශ්රීපාලිමිය
නර්තන නිළධරිනී ආරියරත්න මිය,
අධික්ෂණය, ප්රදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මිය.



























