
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නිලූෂි ආරියරත්න මහත්මිය විසින් සම්බන්ධීකරණය සිදු කරන ලද ළමා මානසික සවිබලකරණ මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන කලා ප්‍රතිකාර තුලින් ජාතික අධ්‍යාපන සංවර්ධන ආයතනය මහරගම දී 2022.04.01 දින මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබාදෙමින් වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලැබූ අතර උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවල මහත්මිය සහ නර්තන ශිල්පීනි මාලනි ආරියරත්න මහත්මිය ද සම්පත් දායකත්වය ලබාදෙමින් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දක්වන ලදී



















