මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ ව්‍යාපෘති වල ප්‍රගතිය හා ගැටළු සාකච්ඡා කිරීම සඳහා සම්බන්ධීකරණ රැස්වීමක් ගරු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-03-15 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.මේ සදහා දේශපාලන නියෝජිතයින් සහ මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරින්ද සහභාගී වන ලදී.

 

News & Events

Scroll To Top