ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොට්ටාව නගරය වසමෙ ග්‍රාම නිලධාරී පනාගොඩ මහත්මිය, ආර්ථික සංවර්ධන නිලධාරීන් සුවන්දිකා කස්තූරි ආරච්චි මහත්මිය ඇතුළු සිවිල් ආරක්ෂක කමිටුව මැදිහත්කරණයෙන් සොදූරු ලියට මල් මිටක් නැමති කාන්තා දින වැඩසටහනෙහි ගැහැනියකගේ මනෝභාවයන් පිළිබඳ මනොවිද්‍යාත්මක සවිබලකරණ වැඩසටහන 2022-03-08 දින මනෝවිද්‍යා උපදේශන නිලධාරිනී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සිදු කරන ලදී. ඊට අමතරව ගැහැනිය සඳහා මනෝවිද්‍යා මැදිහත්කරණය සඳහා දායක වීම පිළිබඳ දැනුවත් කිරීමක් උපදේශන සහකාර ශ්‍රීපාලි පිටවෙල මහත්මිය සිදු කල අතර සහ මත්ද්‍රව්‍ය උපදේශන සහකාර කල්හාරි වාසනා මහත්මිය ද එයට සහයෝගය ලබා දෙන ලදී.

News & Events

Scroll To Top