ගම සමග පිළිසදරක් වැඩසටහන යටතේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   2022 වර්ෂයේ පළමු කාර්තුව සදහා සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය විමසීම හා මහජන නියෝජිතයින්, සමිති, කොන්ත්‍රාත්කරුවන් දැනුවත් කිරීමේ රැස්වීමක් 2022.03.08 දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය හා සහකාර අධ්‍යක්ෂ සැලසුම් නිමල් දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.මෙම අවස්ථාව සඳහා මහජන නියෝජිතයින්, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, සමිති නියෝජිතයින්, කොන්ත්‍රාත්කරුවන් සහභාගි වන ලදී.

News & Events

Scroll To Top