
ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් අවසන් කළ රන් පියුම් පෙර පාසල හා අනෙකුත් පෙර පාසල් අධීක්ෂණය ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් S.K.ජයසුන්දර තුමිය හා මුල්ළමාවිය සංවර්ධන නිළධාරිනි නෘලූෂිනී ආරියරත්න මේ අවස්ථාවට සහභාගී විය. (2022-03-02)


























