
“හඳුනා ගතිමි මා” ප්‍රජා විශෝධන ලාභීන්ගේ ආකල්ප සංවර්ධන වැඩසටහන 2022-02-28 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ප්‍රජා විශෝධන නිලධාරි ගිහාන් ගෝවින්න මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි දේශනය මනෝවිද්‍යා උපදේශන නිලධාරී නේත්‍රා මාලගොඩ මහත්මිය විසින් සිදු කරන ලදී.




















