
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව හා පරිසර කමිටුව ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022-02-22 දින පවත්වන ලදී. මේ සඳහා සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ),ගරු දිනේශ් ගුනවර්ධන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් පියසිරි ලියනගේ මහතා, මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරි ,කෘෂිකර්ම උපදේශක , පොල් සංවර්ධන නිලධාරි , සත්ත්ව සංවර්ධන නිලධාරි ,තාක්ෂණ නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා ගොවි සමිති නියෝජිතයන් ද සහභාගි විය.





















