
රජය මඟින් වැඩි කළ සමෘද්ධි සහනාධාර බෙදා දීමේ ප්‍රධාන නිල උත්සවය මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහරගම නගර කලාපයේ 532C වත්තෙගෙදර ග්‍රාම නිලධාරී වසමේ සිදු කරන ලදී
මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක සම්බන්ධීකරණ කමිටු සභාපති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
සංවර්ධන කමිටු උප සභාපති උපාලි කොඩිකාර මැතිතුමා හා මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ,මූලස්ථාන කළමනාකාරතුමිය ,මහරගම නගර කලාප කළමනාකාර තුමිය,වසම් භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි හා ග්‍රාමීය කමිටුවේ සහභාගිත්වයෙන් 2022-02-14 දින සිදු කරන ලදී.

























