
2022 වර්ෂයේ දී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැඩි කල සමෘද්ධි සහනාධාර බෙදීමේ මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩසටහන් 2022.02.14 තලවතුගොඩ බටහිර, ප්රගතිපුර, ගොඩිගමුව දකුණA, මාලපල්ල නැගෙනහිර ,මාලපල්ල බටහිර, දඹහේන වසම පමුණව වසම් වල දේශපාලන අධිකාරිත්වයෙන් හා රාජ්ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.





















