මහරගම ප්‍රාදේශීය කොටඨාසයට අදාලව ඩිජිටල්ගතකරණය ඔස්සේ සීමා නිර්ණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින්, කොට්ඨාසයේ සීමා නිර්ණය පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට නිසි මාර්ගෝපදේශනක් ලබා දීමේ අරමුණින් පැවත්වූ පුහුණු වැඩමුළුව සඳහා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ, සීමා නිර්ණය කමිටුවේ සංවර්ධන නිලධාරී, සජිත් සාරංග මහතා සම්පත් දායකත්වය ලබාදුනි.

ඒ සඳහා මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළුම වසම් භාර සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2022-01-24 කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

Scroll To Top