529-පොල්වත්ත වසමේ ගරා වැටී ඇති පේෂකර්ම ගොඩනැගිල්ල බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීම සදහා එහි වත්මන් තත්වය පරික්ෂා කිරීමට 2022/01/08 වන දින මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරික්ෂණයක් සිදුකරන ලදීි.

 

 

News & Events

Scroll To Top