මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදුලි සෝපානය විවෘත කිරීමේ උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022-01-06 දින සිදු කරන ලදී. ඉන් අනතුරුව එතුමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශ වලට ගොස් එහි වැඩ කටයුතු නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වන ලදී.

News & Events

Scroll To Top